Thursday, May 9, 2024

General line - 0115112241

මියගිය LTTE ත්‍රස්තවාදින් සැමරිමේ වැඩසටහනක් මෙහෙයවූ පුද්ගලයෙකු අත්අඩංගුවට




යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම යෙදී ඇති අද දිනයේ, මියගිය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් සැමරිමේ වැඩසටහනක් මෙහෙයවූ අයෙකු කල්කුඩා ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.