Wednesday, May 8, 2024

General line - 0115112241

පොදු ප්‍රවාහන සේවා ඇරඹීමට මාර්ගෝපදේශ සකස් කරයි




පොදු ප්‍රවාහනය ආරම්භ කිරීමට මාර්ගෝපදේශ සකස් කරමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසනවා. ඒ පිළිබඳ මේ වන විට පුළුල් සාකච්ඡාවක් සිදු කරන බවයි ඔහු පැවසුවේ.

මේ වනවිට ආසාදිතයින් අඩුවීම හරහා රට විවෘත කළ හැකිද ? මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව.

මේ අතර අද දිනයේ අලුතින් ආසාදිතයින් 923 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ සිදුවූ කොවිඩ් මරණ 82 ක් ද තහවුරු කර තිබෙනවා.