Thursday, May 29, 2025
General line - 0115112241
Toggle navigation
Search
Home
News
Breaking News
News Gallery
Foreign News
Sport News
Business News
Balumgala
Video
Radio Live
Contact
Neth Fm
Election 2024
BREAKING NEWS
මත්ද්‍රව්‍ය ජාලය ගැන තොරතුරු දෙන්නැයි වැඩබලන පොලිස්පති ජනතාවට කියයි
2024-11-25
343
මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට නම් ඒවා සැපයුම නතර කළ යුතු බව වැඩබලන පොලිස්පති ප්‍රියන්
මහ මැතිවරණයෙන් පැරදුණු සජබ අපේක්ෂකයින් සහ සජිත් අතර හමුවක්
2024-11-25
237
පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කර පරාජයට පත් වූ අපේක්ෂකයින් සහ එම පක්ෂයේ නායක, විපක්ෂ න
ආදායම් වාර්තා ලබා ගන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබන සෙනසුරාදාත් විවෘත වෙයි
2024-11-25
468
ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල ලබන සෙනසුරාදා දිනයේද විවෘතව තබන බව දේශීය ආ
විපක්ෂ නායක අසුනෙහි අසුන් ගත් මන්ත්‍රී අර්චුනා ගැන කතානායකවරයාගේ අවධානය
2024-11-25
307
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහු සහ සෙස
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි - ප්‍රදේශ රැසකට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
2024-11-25
440
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි
ත්‍රිකුණාමලයට මහ වැස්සක්
2024-11-25
213
ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගත වූ පැය 11 ක පමණ කාලය තුළ මිලි මීටර් 135 යි දශම 8 ක වර්ෂාපතනයක් ලැබ
දුර්ලභ ඝණයේ වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
2024-11-25
170
දුර්ලභ ඝණයේ වාලම්පුරියක් මුදලට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකු තිහගොඩ, අපරැක්ක අධිවේගී පිවිසුම අසලදී
වටවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි - මගීන් 04 දෙනෙකු රෝහලේ
2024-11-25
196
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරොලයිනා වත්ත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මගීන් සිව්දෙන
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට
2024-11-25
207
මෙක්සිකෝවේ ටබස්කෝ ආශ්රිත ප්‍රදේශයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙ
මාදිවෙල මන්ත්‍රී නිවාස භාර නොදුන් පිරිස ගැන අනාවරණයක්
2024-11-25
358
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් ඔවුන් භාවිතා කළ නිල නිවාස මෙතෙක් භාරදී නොමැ
«
1
2
...
522
523
524
525
526
527
528
...
1102
1103
»
ජනාධිපතිවරණය 2024 (මැතිවරණ කොමිෂන් සභාවේ සදහන් පරිදි) ►
×
දේශපාලනයේ තිරය පිටුපසත් කතාවෙන අනුදිගේ පෙම්වතා | Kanin Konin
NEWS GALLERY
ක්ෂණිකව ස්ථානගතවිය හැකි ශක්තිමත් යතුරුපැදි බලඝනයක්
2025-05-28
ශ්‍රී ලංකා රුසියානු තානාපති වැඩබලන පොලිස්පතිව හමුවෙයි
2025-05-28
විනෝද චාරිකාවක් ගිය බස් රථයක් නුවරඑළියේදී අනතුරක - 23කට තුවාල
2025-05-24
රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන
2025-05-20
VIDEO