Monday, May 19, 2025
General line - 0115112241
Toggle navigation
Search
Home
News
Breaking News
News Gallery
Foreign News
Sport News
Business News
Balumgala
Video
Radio Live
Contact
Neth Fm
Election 2024
BREAKING NEWS
ජන වරමට අනුරූපී පාර්ලිමේන්තුවක අවශ්‍යතාවත් පෙන්වා දෙයි
2024-09-26
227
ජනතාවගේ ජන වරමට අනුරූප වන පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන බවයි ජනාධිපතිවරයා ජාතිය අමතමින් සඳහන් කළේ.
IMF සමග කඩිනමින් සාකච්ඡා අරඹන බව ජනපති ජාතිය අමතමින් කියයි
2024-09-26
208
සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්
ආගමන විගමන පාලක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ
2024-09-26
247
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා
තවත් ටෙස්ට් තරඟාවලි ජයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද පිටියට
2024-09-26
317
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
වැඩ බලන පොලිස්පති ධූරය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියටද ?
2024-09-26
546
වැඩ බලන පොලිස්පති ධූරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරී
මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹේ
2024-09-25
293
නොවැම්බර් 14වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම අද සිට
තවමත් සඟවාගෙන සිටින රජයේ සැප වාහන ගැන විශේෂ අනාවරණයක්
2024-09-25
362
ජනාධිපති කාර්යාලයට අයත් වාහන 29ක් 2022 වසරේ සිට අතුරුදන් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත
පාස්පෝට් ගැටලුව විසඳන කාලය ඇමති විජිත කියයි
2024-09-25
337
ඔක්තෝම්බර් 20 වනදා පමණ වන විට මේ වන විට මතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව අවසන් කිරීමට බලාපොරො
IMF ප්‍රධානියාත් නව ජනපති ගැන විශ්වාසයෙන්
2024-09-25
261
වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදා
ආගමන විගමන පාලක ජනරාල් රිමාන්ඩ්
2024-09-25
540
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය මහතා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය
«
1
2
...
658
659
660
661
662
663
664
...
1078
1079
»
ජනාධිපතිවරණය 2024 (මැතිවරණ කොමිෂන් සභාවේ සදහන් පරිදි) ►
×
හරක් කටාගේ කෝටි 30 ගැන ටිරාන් පළමුවරට කට අරී
NEWS GALLERY
ඇමති විජිත සහ ප්‍රංශ තානාපති අතර හමුවක්
2025-05-19
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිත් රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ සෙබළුන්ගේ සුවදුක් විමසයි
2025-05-19
ජනපති මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසයි
2025-05-19
දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත්- මහින්දත් එයි
2025-05-19
VIDEO