Tuesday, May 20, 2025

General line - 0115112241

කුඩා දරුවෙකුට පහර දුන් වැලිඔය ප්‍රදේශයේ පියෙකු සොයා පොලිස් විමර්ශන



කුඩා දරුවෙකුට පහර දුන් පදවිය, වැලිඔය හංසවිල ප්‍රදේශයේ පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ දරුවාට පහර දෙන වීඩියෝවක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමගයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව.