Wednesday, May 21, 2025

General line - 0115112241

චරිත් අසලංකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක්




ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා. 

ඒ, තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටයි.
 

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියම කර තිබෙනවා. 

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26යි දශම 4ක් පමණ වන බවයි වාර්තා වන්නේ.