Tuesday, May 20, 2025

General line - 0115112241

පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නගෙන් අනාවරණයක්



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන බවත්, එය විදිමත් ආකාරයෙන් සිදුකිරීම පවතින රජයේ වගකීම බවත් විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අමතමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පවසනවා.