Saturday, May 31, 2025

General line - 0115112241

තිස්සමහාරාම රුහුණු පොසොන් උදානයේ සර්වඥ ධාතු වන්දනාව හෙට උදෑසන සිට



තිස්සමහාරාම රුහුණු පොසොන් උදානයේ සර්වඥ ධාතු වන්දනාව හෙට උදෑසන සිට ආරම්භ වනවා.

නෙත් එෆ් එම් රේඩියෝව පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් සංවිධාන කරන පිංකම් මාලාව මෙවර පැවැත්වෙන්නේ තිස්සමහාරාම රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදීයි.

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කර ගත්තා නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.