Wednesday, May 21, 2025

General line - 0115112241

ශ්‍රී ලාංකේය ජනතාවට අද සිට නෙත් වෙතින් නවමු අත්දැකීමක්



දශක දෙකක් පුරා මෙරට රේඩියෝ ශ්‍රාවකයින්ට නවමු අත්අදැකීම් රැසක් එක් කළ නෙත් එෆ් එම් රේඩියෝව අද සිට තවත් නැවුම් වැඩසටහන් පෙළක් ඔබ වෙත සමීප කරවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 

ඒ, ශ්‍රාවක අදහස් මෙන්ම ක්ෂේත්‍ර සමීක්ෂණ ඇසුරෙන් ලබාගත් තොරතුරු හා දත්ත පදනම් කර ගනිමින්. 

ඒ අනුව අද සිට අලුත් වන වැඩසටහන් මාලාව පිළිබඳ තොරතුරු නෙත් එෆ් එම් රේඩියෝවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, වැඩසටහන් මනෝජ් උදටියාවලගෙන්.