Tuesday, May 20, 2025

General line - 0115112241

මර්වින් සහ ප්‍රසන්න ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන 26 වනදා දක්වා රිමාන්ඩ්



හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 

ඒ, ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.