Tuesday, May 20, 2025

General line - 0115112241

කොළඹ මහනගර සභාවේ ස්වාධීන කණ්ඩායම්වලින් මාලිමාවට සුබ ආරංචියක්



මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත් වූ ස්වාධීන කණ්ඩායම් හා කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.        

ඒ, ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදීයි. 

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරු කිහිපදෙනෙකු මෙලෙස අදහස් පළ කළා.