Thursday, May 29, 2025

General line - 0115112241

සීයා සමඟ වැල් පාලමේ යන අලුත් දරුවා



ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් රට අනතුරකට වැටී ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ රට ඉදිරියට ගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ආණ්ඩුව සතුව නොමැති බවයි.

 


හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණ කැඳවූ වැඩසටහනකට එක්වෙමින්.