Saturday, May 31, 2025

General line - 0115112241

දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



පළාත් පාලන මැතිවරණයට අදාළ පළාත් පාලන ආයතන 339 සඳහා අතිරේක ලැයිස්තු හෙවත් දෙවන නාම යෝජනා පත්‍රයෙන් තෝරා ගන්නා ලද සභිකයන්ගේ නම් අදාළ පක්ෂවල ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් අදාල තේරීම් බාර නිලධාරීන්ට ලබා දීමේ කාලය අද මධ්‍යම රාත්‍රි 12න් අවසන් වනවා. 

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අතිරේක මතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.