Friday, April 26, 2024

General line - 0115112241

විදුලි වේගයෙන් ආ මාරයා පවුලක්ම වැනසූ හැටි CCTV කැමරාවක සටහන් වෙයි

11178

මව පියා ඇතුළු දරුවන් හතර දෙනෙකු මහා මාර්ගයක ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් ඔවුන්ව යටකරගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මව පියා ඇතුළු එකම පවුලේ දරුවන් හතර දෙනෙකු මාර්ගයේ දකුණුපසින් ගමන් කරන අතරතුරයි මෙම අනතුර සිදුවන්නේ.

අනතුරින් පවුලේ පස් දෙනෙකු මියගොස් ඇති අතර එක් පිරිමි දරුවෙකු පමණක් දිවි බේරා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයේ Liuyang ප්‍රදේශයෙන්.

අනතුර සිදුවන ආකාරය මාර්ගයේ අසළ සවිකර තිබූ CCTV කැමරාවක පටිගත වී තිබෙනවා.

එම සංවේදී දර්ශන පහතින්.

 

SHARE

You may also like