Saturday, April 27, 2024

General line - 0115112241

යතුරුපැදිකරුවෙකුට නොසිතූ මොහොතක සිදුවන දේ (VIDEO)

3620

යතුරුපැදියක ගමන් කරන අයෙක්ට නොසිතූ මොහොතකදී කුළු හරකෙකු පහර දෙන අයුරු දක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

අනතුරට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

 

 

SHARE

You may also like