දකුණු ඉන්දියානු තල්මසුන් වාර්තාගත ප්‍රමාණයක් මේ වසරේදී ආර්ජන්ටිනාවේ Patagonia වෙරළ ආසනයට පැමිණෙමින් සිටිනවා.
මෙම තල්මසුන් නිරීක්ෂණය කිරීමට මෙම ප්‍රදේශය වෙත විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙනු ලබනවා.
Patagonia ප්‍රදේශයට මෙම වසරේ තල්මසුන් 900 පමණ සංක්‍රමණය වී ඇති බව එරට තල්මසුන් සංරක්ෂණ ආයතනය පවසනවා.