Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් ඉතිහාස පොත් අලුත් කරමින් ලකුණු දෙකකට සියල්ලන් දැවී ගිය ක්‍රිකට් තරගය

3248

 

ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර 17ක් ඇතුලත ලකුණු 2කට කණ්ඩායමේ සියල්ලන් දැවී ගිය පුවතක් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිදුවීම වන්නේ ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලියක් අතරතුරදීයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස දැවී යන්නේ Nagaland නමැති කණ්ඩායමයි.

එම තරඟයේ ලකුණු සටහන පහතින්.

 

 

SHARE

You may also like