Saturday, April 27, 2024

General line - 0115112241

බීමත්ව නිවසට පැමිණ තම දරුවාව අපයෝජනය කළ පියාට අත් වූ ඉරණම (VIDEO)

5188

බීමත්ව සිටින පුද්ගලයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ වියට්නාමයෙන්.

බීමත්ව නිවසට පැමිණි පියා දුරකථනය හරහා ඔහුගේ දරුවකුට අපයෝජනය කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුල වැඩිදුරටත් සඳහන්.

නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි තරුණයකු මෙම පුත්ගලයා සමග පොරබදන අයුරු දැක්වෙන වීඩියෝව පහතින්.

SHARE

You may also like