Friday, April 26, 2024

General line - 0115112241

සිලි බෑග් එකක් 'කෑම එක්ක තෙලේ බැදුණු' කොළඹ සුපිරි හෝටලයක වීඩියෝව මෙන්න 

8618

කොළඹ සුපිරි හෝටලයක කෑම පිසීමේදී සිලි බෑග් එකක් ද ඊට වැටී තෙලේ රත්වන වීඩියෝවක් මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

බොහෝ වේලාවකට පසු එය දුටු සේවකයෙන්  බෑගය පමණක් ඉවත් කර පිසුණු ආහාරය පාරිභෝගිකයෙකුට අලෙවි කළ බවටයි චෝදනා එල්ල වන්නේ.

එම වීඩියෝව පහතින්.

SHARE

You may also like