Thursday, April 17, 2025

General line - 0115112241

තර්කවලින් උණුසුම් වූ සැසිය (VIDEO)

2983

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37වන සැසිවාරයේ සමාන්තර සැසි දෙකක් ජිනීවා හිදී පැවැත්වූනා. මෙම සම්මන්ත්‍රණවලට සහභාගීවන ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නියෝජිතයින් විසින් දෙමළ ඩයපෝරාව ඉදිරිපත්කරණ කරුණු තර්කානුකූලව අභියෝගයට ලක් කිරීමත් සමග ඊයේ (20) පැවති එක් සමාන්තර සැසියක් ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.

 

SHARE

You may also like