Thursday, April 25, 2024

General line - 0115112241

තීරණාත්මක තරගයක් පාපන්දු පිටියේ ගැටුමක් ඇති කරයි (VIDEO) 

8666

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යටතේ වත්මන් ලෝක ශූරයන් වන ජර්මානු කණ්ඩායම සහභාගි වූ තීරණාත්මක තරගයක් ඊයේ (23) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, ස්වීඩන් කණ්ඩායම සමගයි.

එහිදී ජර්මන් කණ්ඩායම 2-1ක් ලෙස තරගය ජයග්‍රහණය කළා.

කෙසේවෙතත් මෙම තරගය අවසන් වුණේ ගැටුම්කාරී තත්ත්වයක් ආරම්භ කරමින්

එම වීඩියෝව පහතින් දැක්වෙයි.

SHARE

You may also like