Thursday, April 17, 2025

General line - 0115112241

මිලියන ගණනක් කූඹින් එකතු වී දම්වැලක් සාදා ප්‍රහාරයක් එල්ල කළ හැටි (VIDEO)

10471

මිලියන ගණනක් කූඹින් එකතු වී දම්වැලක් සාදා දෙබර කූඩුවක් වෙත කඩා පනින ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වෙනවා.

බ්‍රසීලයෙන් වාර්තා වෙන මෙම වීඩියෝව සමාජජාල ඔස්සේ සංසරණය වී තිබෙනවා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like