Friday, April 26, 2024

General line - 0115112241

සෙල්ෆියේ සැගවී ආ මරුවා (VIDEO)

4088

සෙල්ෆි ජායාරුපයක් ගැනීමට උත්සහ කළ 27 හැවිරිදි තරුණියක් සිය පාලනය ගිලිහීයාම නිසා මහල් නිවාස සංකීර්ණයක 27 වන මහලේ සිට ඇඳ වැටෙන අයුරු කැමරාවක සටන්ව තිබෙනවා.

මෙලෙස මියගිය තරුණිය ගුරුවරියක් බවත් ඇය පැනමා නගරයේ සිය ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

SHARE

You may also like