Wednesday, March 12, 2025

General line - 0115112241

දුම්රිය මාර්ගයට වැටුණු බිළිඳාගේ දිවි බේරුණු හැටි (VIDEO)

7445

දුම්රිය මාර්ගයකට ඇඳ වැටුනු බිළිදෙකුගේ ජීවිතය බේරුණු ආශ්චර්යමත් සිදුවීමක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් වාර්තා වනවා. වයස අවුරුද්දක් පමණ වන මෙම දරුවා දුම්රිය මාර්ගයට වැටීමත් සමග ඉතා වේගයෙන් දුම්රියක් ගමන් කරන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.

SHARE

You may also like