Friday, April 26, 2024

General line - 0115112241

සෞදි නීතිය කඩකරමින් නිරූපණ ශිල්පිණිය එක්කළ  සිරුර නිරාවරණය වූ වීඩියෝව

3583

සෞදි අරාබි නිරූපණ ශිල්පිණියක වන ක්ලූඩ් නම්  තරුණිය සිරුර නිරාවරණය වන ආකාරයෙන් උඩුකය ඇඳුමක් සමග කොට සායකින් සැරසී  උෂාකීර්හි ඓතිහාසික බලකොටුවක් තුළ ඇවිද යන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීම නිසා අත්අඩංගුවට ගැනීම සාධාරණ තීරණයක් නොවන බව ඇය වෙනුවෙන් පෙනී සිටින පිරිස් පවසනවා.

පසුගිය මැයි මාසයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි ආරාබි සංචාරයේ නිතර වූ අවස්ථාවේ ඔහුගේ බිරිඳ මෙලනියා සහ දියණිය ආවරණය කර නොපැමිණි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සමාජ ජාල වෙබ් අඩවි තුළ ව්‍යාප්ත වෙමින් පවතින මෙම වීඩියෝව  දැඩි සංවාදයට තුඩු දී ඇති අතර ඇයව මේවනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෞදි කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී ලිහිල්, මුළු ශරීරයම වැසෙන පරිදි දිග ලෝගුව  හැඳ සිටිය යුතු අතර හිස ද අවාරණය වී තිබිය යුතු අතර ඔවුන්ගේ ශරීරයේ නිරාවරණය විය හැක්කේ, මුහුණ, දෑත් සහ යටි පතුල් පමණයි..

අදාළ වීඩියෝව පහතින් දැක්වෙනවා.

SHARE

You may also like