Friday, April 26, 2024

General line - 0115112241

අල්ලපු කුඩු ආපහු විකුණන්න දෙන පොලිසිය ගැන පොලිස් ලොක්කන් ඉස්සරහ ඇමති කිව් හැටි

3357

ඇතැම් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය හසුවූ විට ඒවා අලෙවිය සඳහා යළිත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ටම ලබා දුන්  අවස්ථා පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද (24) පෙන්වා දුන්නා.

ඔහු මේබව සඳහන් කළේ ඉහළ පොලිස් නිලධාරීන් ද සහභාගිවූ උත්සවයකදීයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි. 

SHARE

You may also like