Saturday, April 27, 2024

General line - 0115112241

තෙල් පෝලිම් නිමක් නෑ - මෙන්න අද තෙල් නිසා විඳින දුක ගුවනින් දුටු හැටි 

4433

ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් ඛනිජ තෙල් සංස්‌ථා සේවකයන් පසුගිය 24වන දා  මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය ඊයේ (26) පස්වරුවේ අවසන් වුණා.

වර්ජනය අවසන් වුවද දිවයිනේ නගර රැසක පිරවුම්හල්වල ඉන්ධන මේවන විටත් නොමැති  බවයි nethnews.lk වාර්තාකරුවන් සඳහන් කළේ.

ඉන්ධන ඇති පිරවුම්හල් අසළ දැඩි වාහන තදබද දක්නට ඇති අතර එවැනි ස්ථානයක ඩ්‍රෝන යානයක් මගින් ලබාගත් දර්ශන පහතින් දැක්වෙනවා.

දර්ශන -ඉසුරු මුදියන්සේ 

 

SHARE

You may also like