Tuesday, March 19, 2024

General line - 0115112241

පවුලේ උදවියට මිනිස් අතපය එවූ යුගයක් තිබූ බව රවී ඉල්ලා අස්වෙමින් කියයි (VIDEO)

1617

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී අද (10) පැවසුවා.  

තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ. සිය මවට මිනී ඔළු, සහ පවුලේ සාමාජිකයින්ට මිනිස් අතපය එවූ යුගයක් තිබූ බවද ඔහු එම කතාව අතරතුර පැවසුවා. 

එම සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.

 

SHARE

You may also like