Friday, April 26, 2024

General line - 0115112241

අද අලුයම කතරගම දේවාලයේ පුජාවට බාදා වූ සිදුවීමේ දර්ශන මෙන්න 

2207

රුහුණු කතරගම මහා දේවාලයේ අලුයම නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා.

දේවාලයේ ප්‍රධාන කපුමහතා දේවාලය විවෘත කිරීමට යන අවස්ථාවේ බස්නායක නිළමේවරයා විසින් දේවාලයේ යතුර පැහැරගැනීම නිසා මෙම සිදුවීම සිදු වුණා. 

එම අවස්ථාවේ දර්ශණ පහතින්. 

SHARE

You may also like