Monday, May 20, 2024

General line - 0115112241

හෙට සිට විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමේ




හෙට දිනයේ සිට් ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව එක්දින සේවය යටතේ විදෙස්ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000 සිට රු. 20,000 දක්වා ඉහළ දමා ඇත.

මීට අමතරව ඉහළ දමා සේවා ගාස්තු පහතින් දැක්වේ.