Sunday, May 19, 2024

General line - 0115112241

නෙත් FM ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට විශාල සිසු පිරිසකගේ සහභාගිත්වයක්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාවේ 11 වැන්න මේවනවිට සාර්ථකව පැවැතවෙනවා. ඒ, කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේදීයි.

සිසුන් සදහා වන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්. මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී පැවැත්වෙනවා. නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගන්නවා නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ෂාන්.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාව සදහා මැලිබන්, ගෝල්ඩ් මාරි සහ රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව අනුග්‍රහය ලබා දෙනු ලබනවා.