Sunday, May 19, 2024

General line - 0115112241

ජනතා ආණ්ඩුවක් වෙනුවෙන් ඉක්මනින් බලය ලබා ගන්න අවශ්‍යයි - මන්ත්‍රී අනුර කුමාර දිසානායක




ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා කඩිනමින් බලය ලබාගත යුතු බව ජාතික ජනබලවේගලය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ පවතින ආණ්ඩුවෙන් ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදා විසඳුම් නොලැබෙන බවයි. 

රටක ජනතාවට සිදුවිය හැකි සියලු ආකාරයේ විනාශයන් මෙරට ජනතාවට සිදුවී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.