Friday, May 3, 2024

General line - 0115112241

චාමිකට වැරදුනේ බුදු පහන තියපු හින්දා (VIDEO)




ක්‍රිකට් ක්‍රීඩාව තුළ අර්බුද රැසක් ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. එම අර්බුද සම්බන්ධයෙන් ළඟදීම දැඩි තීන්දු ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය සමඟ එක්වෙමින්.

ක්‍රිකට් කණ්ඩායමට ආගමික නිකායන්ගේ බලපෑම්, කණ්ඩායම් තෝරාගැනීමේ අර්බුද, ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය නොමැතිව ක්‍රීඩා කිරීම හා චාමික කරුණාරත්නගේ සැබෑ ගැටලුව පිළිබඳ නෙත් නිවුස් මෙහිදී සෘජුව ප්‍රශ්ණ කළා.