Friday, May 3, 2024

General line - 0115112241

අයවැය 03 වර කියවීම වැඩි ජන්ද 43කින් සම්මත වෙයි (LIVE)




‪අයවැය තෙවන වර කියවීම වැඩි ජන්ද 43කින් සම්මත විය. ‬

‪ජන්ද විමසීමේදී අයවැය 03 වන වර කියවීමේදී පක්ෂව ජන්ද 123ක් සහ විපක්ෂව ජන්ද 80ක් ප්‍රකාශයට පත්විය.‬

‪ජන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඊට සහභාගී නොවීය.‬