Friday, May 3, 2024

General line - 0115112241

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදය ගැන මෙරට සෞඛ්‍ය අංශවල අවදානය




චීනය ඇතුලු විදෙස් රටවල් කිහිපයක සීඝ්‍රයෙන් පැතිරෙන කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනුප්‍රභේදය පිළිබඳ ශ්‍රී ලංකාවද සමීපව අධ්‍යනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙතෙක් එම අනුප්‍රභේදයේ කිසිදු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.

 

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ.