Wednesday, May 8, 2024

General line - 0115112241

පොදු රාජ්‍යය මණ්ඩලයේ මහලේකම් දිවයිනට පැමිණෙයි 

ටී.කේ.ජී.කපිල




පොදු රාජ්‍යය මණ්ඩලයේ මහලේකම් ස්ටෙෆාන් ටුවිග් (Stephen Twigg ) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔහු දින අලුයම 12.00ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

පොදු රාජ්‍යය මණ්ඩලයේ මහලේකම්වරයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තකරු සඳහන් කළේ.