Monday, May 6, 2024

General line - 0115112241

විදෙස් ප්‍රේෂණ ලැබීම ඩොලර් මිලියන 500 යේ මට්ටමට




දෙසැම්බර් මාසය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 470 කට ආසන්න විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. විදෙස්ගතවන ශ්‍රමිකයින්ද ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර ඕමාන් රාජ්‍යයේ සුරක්ෂා නිවාසයේ සිටශ්‍රී ලාංකික කාන්තාවක් අසනීප තත්වයක් හේතූවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී මරණයට පත්ව ඇතැයි වාර්තා වනවා.

එලෙස මිය ගොස් ඇත්තේ මහව දළඳාගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක්.