Sunday, May 19, 2024

General line - 0115112241

ගම්මන්පිළ මහ බැංකුවට එරෙහි වෙයි  




මහ බැංකුව පාඩු ලබමින් සිටියදී සේවක වැටුප් ඉහළ දමා ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.

එවන් පසුබිමක් තුළ මහ බැංකු අධිපතිවරයා සහ පාලන අධිකාරිය ඉල්ලා අස්විය යුතු බවයි අද පැවැති මාධ්‍ය හමුවක එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.