Tuesday, May 14, 2024

General line - 0115112241

නානුඔය බස්-වෑන්-ත්‍රිරෝද අනතුරක් : පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට 




කොළඹ සිට අධ්‍යාපන චාරිකාවක් සඳහා ගිය පාසැල් ළමුන් රැගත් බස් රථයක් නුවරඑළිය, රඳැල්ල කෙටි මාර්ගයේදී ප්‍රපාත්‍යකට පෙරළී තිබෙනවා.

ඒ එම බස් රථය ත්‍රිරෝද රථයක සහ තවත් වෑන් රථයක ගැටීමෙන් බවයි පොලිසිය සඳහන් කලේ. මෙම අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධියෙන් පුද්ගලයින් 30කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව සඳහන්.