Saturday, May 18, 2024

General line - 0115112241

සමුද්‍ර දේවී කලුතර දී පීලි පනී




දකුණු කලුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ බලා ධාවනය වූ සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් දකුණු කලුතර දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රිය ධාවනය එක් මන්තීරුවකට පමණක් සීමා වී ඇති බවයි  දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මතුව ඇති තත්ත්වය හේතුවෙන් මාතර සහ ගාල්ල දෙසින් කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.