Saturday, May 18, 2024

General line - 0115112241

බදු වැඩිවීම සහ ඖෂධ හිඟය නිසා සෞඛ්‍ය අංශ අඛණ්ඩ විරෝධතාවයක




රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව සහ ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලමින් අද සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක වනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසකදී අද එම විරෝධතාව ආරම්භ වූ බවයි.

කොළඹ ජාතික රෝහලේ කලුබෝවිල ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් ගණනාවක සුලු සෞඛ්‍ය සේවකයින්ද අද පෙරවරුවේ විරෝධතාවල නිරත වුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති සුරංග ජයවික්‍රම.