Thursday, May 16, 2024

General line - 0115112241

ගෑස් මිල යළි ඉහළ යයි




ජාත්‍යන්තර වෙළෙඳපොළේ  දැන් පවතින මිලට සාපේක්ෂව එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස එළඹෙන මාසයේදී ගෑස්‌ මිලේ සංශෝධනයක් සිදුවිය හැකි බවයි එම සමාගම වැඩි දුරටත් පවසා සිටියේ.