Monday, May 13, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය ගැන පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද




පළාත් සභා මැතිවරණය, වත්මන් දේශපාලන තත්ත්වය, 13වන ව්‍යවස්ථා සංශෝධනය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ දේශපාලඥයින් උණුසුම් වාද විවාද වල නිරත වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා. 

මේ ඊට ප්‍රතිචාර දැක්වූ  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක.

13වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද මෙහිදී අදහස් පළ කළා. 

මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.