Saturday, May 11, 2024

General line - 0115112241

ලොවම කතා කළ “තායි” පාපන්දු කණ්ඩායමේ නායකයා මරුට




පසුගිය සමයේ විනෝද චාරිකාවක් අතරතුර ගැඹුරු ලෙනක අතරමන්ව සිටියදී බේරාගැණුනු තායිලන්ත පාපාන්දු කණ්ඩායමේ පිරිමි ළමුන් 12 දෙනාගෙන් එක් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, ඔහු පාපන්දු පුහුණුවීම් සඳහා එක්සත් රාජධානයට ගොස් සිටියදීයි. පසුගිය සඳුදා  ඔහු සිහිසුන්ව සිටියදී රෝහල්ගත කිරීමට එම ස්ථානයේ සිටි පිරිස කටයුතු කළද ඔහු අද දින ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.