Sunday, May 19, 2024

General line - 0115112241

තැපැල් ජන්දය ගැන දැනුම් දීමක්




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලබන 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම එම දිනවල සිදු නොකරන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ නැවත තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි.