Sunday, May 19, 2024

General line - 0115112241

රජයේ මුද්‍රණාලය අවට විශේෂ ආරක්ෂාවක්




බොරැල්ලලේ පිහිටි රජයේ මුද්‍රණාලයට අද පස්වරුවේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. පොලීසිය සහ යුධ හමුදාව එලෙස ආරක්ෂාව සඳහා යොදවා තිබූණේ අද පස්වරුවේ සිටයි.

අද රාත්‍රිය වන විටත් රජයේ මුද්‍රණාලය අවට එම ආරක්ෂාව යොදවා තිබූ බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.