Sunday, May 19, 2024

General line - 0115112241

පොල් වගාවට හානි කරන සුදු මැස්සන් මර්දනයට අද සිට විශේෂ සතියක්




පොල් වගාවේ පැතිර යන සුදු මැස්සා හානිය මර්දනය කිරීමට විශේෂ සතියක් අදින් ආරම්භ වනවා. එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත්.

සුදු මැස්සාගේ හානිය හේතුවෙන් පොල් වගාවට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිළි කෙරුණා.