Friday, September 20, 2024

General line - 0115112241

ලංකාව දිනුවත් මුරලි අද තෑගි දෙන්න එන්නේ නෑ – මෙන්න හේතුව



මුරලි-වෝන් කුසලානය සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ අවසන් දිනය අද(17)යි.

මේ වන විට මෙම තරගාවලිය ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

අද තරගයේ ත්‍යාග ප්‍රධානය සඳහා මුත්තයියා මුරලිදරන් එක්වීමට නියමිතව සිටිය ද ඔහු අද ඒ සඳහා සහභාගී නොවන බවයි නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ.

මුරලිදරන්ට මේ සඳහා ආරාධනා කර ඇතත් ඔහු මේ වනවිට ඉන්දියාවට ගොස් ඇති බවයි පැවසෙන්නේ.