Friday, May 3, 2024

General line - 0115112241

ලංකාව ගැන IMF තීරණය පැය 24කටත් අඩු කාලයකින්




ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීරණ ණය පහසුකමට අදාළ අනුමැතිය ලබාදීම සදහා එම ආයතනයේ විධායක කමිටුව අමෙරිකාවේදි අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එහිදි ගන්නා තීරණය හෙට උදැසන වනවිට ප්‍රසිද්ධියට පත්කරනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.