Sunday, May 19, 2024

General line - 0115112241

මෙම වසරේ විදෙස් සංචාරකයින්ගේ පැමිණීම් තුන් ලක්‍ෂයට ආසන්න වෙයි




මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා මෙම වසර තුළ විදේශීය ජනමාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දහසක් ගෙන්වීමට සැලසුම් කර ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

එහි සභාපති චලක ගජබාහු පැවසුවේ මෙරට සංචාරක කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබද ජාත්‍යන්තරය දැනුවත් කිරීම එම වැඩසටහනේ අරමුණ වන බවයි.

මෙම වසර තුළ විදේශීය සංචාරකයින් මිලියන 1.55 ක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.